දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

Report

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21 )නියම කළේය.

ඒ එළැඹෙන 27 වනදා දක්වාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කර ලැබීය.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

අනුරට ලැජ්ජාවේ බෑ.. ඇමති ජයකොඩිට අස්වෙන්න කියයි - දේශපාලන ගිනිකෙළි පටන්

අනුරට ලැජ්ජාවේ බෑ.. ඇමති ජයකොඩිට අස්වෙන්න කියයි - දේශපාලන ගිනිකෙළි පටන්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්