මිනිසුන් මෙන් වෙස්වලාගත් තිරිසනුන් පිරිසක් කල සාහසික ක්‍රියාව

By Zara Mar 17, 2025 01:04 PM GMT
Report

මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි යුනිකෝන් නැමැති හස්තියා මියගොස් තිබෙනවා.

එම හස්තියා වෙඩි වැදීමකට ලක්ව මියගොස් ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසුවා.

අද (17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව අනාවරණය කරනු ලැබුවා.

වෙඩිවැදී මියගොස් සිටි හස්තියාගේ සිරුර අද වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය 15 වෙනිදා කිසියම් පිරිසක් විසින් යුනිකෝන් නම් හස්තියාට වෙඩිතබන්නට ඇති බවයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකළ බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා වැඩිදුරටත් පවසනු ලැබුවා.

ගම්පොළ ප්‍රාථමික සිසුන් අතර ප්‍රචණ්ඩත්වය - සිසුවකුට ගිනි තබයි! - වයස 10-11 සිසුදරුවන් 3 ක් අත්අඩංගුවට

ගම්පොළ ප්‍රාථමික සිසුන් අතර ප්‍රචණ්ඩත්වය - සිසුවකුට ගිනි තබයි! - වයස 10-11 සිසුදරුවන් 3 ක් අත්අඩංගුවට

පල්ලිවලට පහර දුන් අයට කිතුනු ජනතාව සමාව දෙන්න! - කිතුනුවන්ගෙන් රජය ඉල්ලයි

පල්ලිවලට පහර දුන් අයට කිතුනු ජනතාව සමාව දෙන්න! - කිතුනුවන්ගෙන් රජය ඉල්ලයි