CID යට ආ කෙහෙළිය පිටව යයි

Report

 අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ විමර්ශන කටයුතුවලින් පසු ඉන් පිටව ගොස් ඇත.

නිසි ප්‍රමිතියෙන් තොර "හියුමන් ඉමියුනොග්ලොබියුලින් " එන්නත ආනයනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව සඳහන් වේ. පසුගිය 09 වැනි දින ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

ඉස්සරහට දඩ ගැහුවොත් කරදර නෑ - Gov Pay එකෙන් ගෙවන්න

ඉස්සරහට දඩ ගැහුවොත් කරදර නෑ - Gov Pay එකෙන් ගෙවන්න

උපන් දිනය දා මිහින්තලේ හිමි බැහැදකින්න ගිය නාමල්

උපන් දිනය දා මිහින්තලේ හිමි බැහැදකින්න ගිය නාමල්