කෙහෙළියගේ විශ්වාසභංගයට දින නියම කෙරේ. 

Parliament of Sri Lanka Keheliya Rambukwella Sri Lanka
By Wayomi Aug 12, 2023 06:13 AM GMT
Wayomi

Wayomi

Report

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් පසුගියදා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. 

එම යෝජනාව ලබන මස පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක් විවසයට ගැනීමට පාර්ලිමේන්තු කටයුඉතු පිලිබඳ  කාරක සභාවේදී  ඊයේ (11) තීරණය කරනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේදී අගෝස්තු 24 වැනිදා විවාදයක් පැවැත්වීමටද එකඟතාවය පළ කර තිබුණා.

යලි පාර්ලිමේන්තුව රැස්වෙන්නේ ලබන 22 සිට 25 දක්වායි. 

ReeCha