අන්දෝලනාත්ම එන්නත් සිද්ධියට හිරේ ගිය කෙහෙලියට ඇප?- තීන්දුව ලැබෙන විදිහ ගැන දැනුම්දීමක්.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka
By Wayomi Aug 09, 2024 12:45 PM GMT
Wayomi

Wayomi

Report

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනු කර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් දමා තිබෙනවා.

රජයේ විශ්‍රාමිකයන්ට දුන් රුපියල් 3000 අහෝසි.. - චක්‍රලේඛය අත්හිටුවයි.?

රජයේ විශ්‍රාමිකයන්ට දුන් රුපියල් 3000 අහෝසි.. - චක්‍රලේඛය අත්හිටුවයි.?


ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)


එම නියෝගය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

"මෙය රඟපෑමක් නොවෙයි, සිත නිවන ගමනක්" - ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පැවිදි දිවියට. - (VIDEO)

"මෙය රඟපෑමක් නොවෙයි, සිත නිවන ගමනක්" - ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පැවිදි දිවියට. - (VIDEO)


කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම තීන්දුව ප්‍රකාශ කිරීම සැප්තැම්බර් 4 වැනි දින දක්වා කල්තබන බව සඳහන් කර ඇත.

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)


එමෙන්ම හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඔහු ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව තීන්දුව ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

හරීන්ගේ පුටුව හිරුණිකාට හිමිවෙයි? - මාධ්‍ය නාලිකාවකින් පක්ෂයට තර්ජන?

හරීන්ගේ පුටුව හිරුණිකාට හිමිවෙයි? - මාධ්‍ය නාලිකාවකින් පක්ෂයට තර්ජන?

මනූෂ සහ හරීන් නෙරපයි.- ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දු කරයි.

මනූෂ සහ හරීන් නෙරපයි.- ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දු කරයි.


ReeCha