කුසල් මෙන්ඩිස් එක්දින 6 වන ශතකයත් ගහයි

Report

කුසල් මෙන්ඩිස් තම එක්දින 06 වන ශතකය වාර්තා කර ඇති බව වාර්තා වේ.

මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ඔහු මෙසේ තම එක්දින 06 වන ශතකය වාර්තා කර බව සඳහන්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට විරුද්ධවයි.

එසේම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 38 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 205ක් ලබා සිටි බව සඳහන්.

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

කෙසේ වෙතත් මෙතෙක් නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 100ක් ලබා ගෙන ඇත.

එසේම කණ්ඩායමේ නායක චරිත් අසලංක ලකුණු 50 ක් ද ලබා සිටිනවා.  

චාමර පාර්ලිමේන්තුවේ හැමෝම ඉස්සරහා හඳුන්නෙත්තිගෙ රෙදි ගලවයි

චාමර පාර්ලිමේන්තුවේ හැමෝම ඉස්සරහා හඳුන්නෙත්තිගෙ රෙදි ගලවයි