මධ්‍යම සංස්කෘතික අරමුදලෙත් අක්‍රමිකතා රැසක්, හොයන්න කමිටුවකුත් පත් කරයි

Report

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2017 සිට 2020 තෙක් කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු පිළිබඳව මෙම කමිටුව මගින් පරීක්ෂා කෙරෙනු ඇති බව පවසයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

රජය පවසා ඇත්තේ එම කාලය තුළදී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සහය ලබාදීමේදී අක්‍රමිකතා සිදුව ඇතැයි හඳුනා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් අදාළ කමිටුව පිහිටුවීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා විය.  

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

චාමර පාර්ලිමේන්තුවේ හැමෝම ඉස්සරහා හඳුන්නෙත්තිගෙ රෙදි ගලවයි

චාමර පාර්ලිමේන්තුවේ හැමෝම ඉස්සරහා හඳුන්නෙත්තිගෙ රෙදි ගලවයි

මධ්‍යම සංස්කෘතික අරමුදලෙත් අක්‍රමිකතා රැසක්, හොයන්න කමිටුවකුත් පත් කරයි | Committee Appointed Central Cultural Fund