හරීන්ගේ පුටුව හිරුණිකාට හිමිවෙයි? - මාධ්‍ය නාලිකාවකින් පක්ෂයට තර්ජන?

Report

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සමග සමගි ජන බලවේගයේ පුරප්පාඩු වන මන්ත්‍රී ධුර දෙක සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා සහ ජාතික ලයිස්තු පුරප්පඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කිරීමට යෝජනා කර තිබෙනවා.

මනූෂ සහ හරීන් නෙරපයි.- ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දු කරයි.

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

රජයේ විශ්‍රාමිකයන්ට දුන් රුපියල් 3000 අහෝසි.. - චක්‍රලේඛය අත්හිටුවයි.?

කෙසේ වෙතත් එම යෝජනාවට දැඩි විරෝධයක් මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික මාධ්‍ය නාලිකාවකින් එළවී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)

VFS - වීසා ගැටලුව ගැන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)

අදාළ නාලිකාව සමගි ජන බලවේගයට දැනුම් දී ඇත්තේ යම් හෙයකින් හිරුණිකා ප්‍රේමචන්ද මන්ත‍්‍රී පුරප්පාඩුව සඳහා පත් කරන්නේ නම් සමගි ජන බලවේගයට මේ වන විට ලබා දෙමින් සිටින විශාල මාධ්‍ය සහයෝගය මුළුමනින්ම නවතා දමන බවටයි.

"මෙය රඟපෑමක් නොවෙයි, සිත නිවන ගමනක්" - ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පැවිදි දිවියට. - (VIDEO)

රාජ්‍ය සේවකයන් සියලු දෙනා දවසට 5 වතාවක් පල්ලි යා යුතුයි. - නැතිනම් දඬුවම් - අලුත් වූ නීතියක්.