තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි [PHOTOS]

Report

සමාජ මාධ්‍යට කාලෙන් කාලෙට එක එක ටොපික් හම්බෙනවනේ.

ඔන්න මේ දවස්වල ඒකට අහුවෙලා ඉන්නෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා.

ඒකටම හරි යන්න මේ කතාවලට තටු දෙන්න ඔහුගේ හිටපු බිරිඳ සහ දැන් බිරිඳගේ සමාජ මාධ්‍ය හැසිරීමත් බෙහෙවින් බලපාලා තියෙනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

තමන්ගේ පෙර විවාහ ජීවිතයට තිත තියලා නව ජීවන සහකාරියක් පසුගිය දවස්වල තිසර හොයා ගත්තු බව හැමෝම දන්නවනේ.

ඒ කලා ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙන හතරසිංහ පවුලේ දියණියක් වූ නිශිනි හතරසිංහ සමඟයි.

ලැබෙන ආරංචිත් එක්ක කාලෙක ඉඳන් තිබ්බ මේ හුටපටේ ගැන කතාබහක් ඇති වෙලා තිබ්බත් ආයෙත් මේ කතාව කරළියට ගෙනාවේ පහුගිය දවස්වල කලාත්මා කරපු විප්ලවෙත් එක්ක කියලා තමයි හැමෝම දන්නේ.

හැබැයි මේ දවස්වල නම් මේ කතාව ආයේ කතාබහට ආවේ තිසර සහ නිශීගේ ෆොටෝශූට් එකක් නිසා. මේ ෆොටෝ එළියට එන්නේ මීට සතියකට වගේ කලින් වුණත් ඒවගේ තනි ෆොටෝස් නම් මීට කාලෙකට කළින්ම නිශීයි තිසරයි දාලා තියෙනවා කියලා තමයි කියන්නේ.

කොහොම හරි විවාහ වුණාට පස්සේ ඊළඟට එළියට ආවේ මේ දෙදෙනාගේ මව් පිය පදවියට සූදානම් වෙන ඡායාරූප පෙළක්.

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

මේ ගැන කතාවෙලා දවසක් ගියාට පස්සේ ඔන්න මේ කැදැල්ලට පුංචි දූ පැටියෙක් ඇවිල්ලා තිබ්බා.

ඒ තිසාරා අවිආනා පෙරේරා. ඒත් එක්ක තමයි නිකන් තිබ්බ කතාබහ සීතල යුද්ධයක් වෙන්න පටන් ගන්නේ.

මුලින්ම නම් මේ කතාබහ සමාජ මාධ්‍යයේ ඇති වෙද්දි තිසරගේ හිටපු බිරිඳ ශෙරමි දිනුෂිකාත් තමන්ගේ සමාජ මාධ්‍ය වේදිකාවලට විවිධාකාර පෝස්ට් එකතු කළා.

ඒ අතරේ ඔවුන් 2025.06.30 නීත්‍යනුකූලව දික්කසාද වුණු බවත් අලුත් කතාවක් පටන් ගත්ත තිසරට සහ නිශීට සුබ පැතුම් ද ඒ අතර වුණා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

හැබැයි ඒ කාලේ එහෙම කියපු තිසරගේ පෙර බිරිඳ දැන් වෙනස්ම විදියේ කතන්දර ටිකක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමවල පළ කරලා තියෙනවා.

ඒවා උපහාස විදිහට එකතු කිරීම විශේෂත්වයක්. කොහොම හරි ඒකටම හරියන්න තිසරගෙ දැන් බිරිඳත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ පළ කරමින් ඉන්නවා.

ඉතින් මේ සීතල යුද්ධෙ දිහා මේ වෙද්දිත් ගොඩක් දෙනා ඇහැ ගහන් ඉන්නේ.

චාමර පාර්ලිමේන්තුවේ හැමෝම ඉස්සරහා හඳුන්නෙත්තිගෙ රෙදි ගලවයි

චාමර පාර්ලිමේන්තුවේ හැමෝම ඉස්සරහා හඳුන්නෙත්තිගෙ රෙදි ගලවයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery