පාර්ලිමේන්තු සභා වාරය ඇරඹේ [LIVE] [VIDEO]

Report

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද (08) හෙට (09) සහ ලබන 11 වන දින මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.

ට්‍රම්ප් රටවල් 14කට වැඩේ දෙන්න යන්නේ

ට්‍රම්ප් රටවල් 14කට වැඩේ දෙන්න යන්නේ

අද දිනයේ දී ආනයන හා අපනයන පාලන පනත යටතේ වන නියෝගයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ හෙට දිනයේ දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ද නියමිත බවයි.

රඹුටන් ඇටයක් හිරවී දරුවෙකු මියයයි

රඹුටන් ඇටයක් හිරවී දරුවෙකු මියයයි