මාසෙට රු 300 ක් ගෙවන්නම් කියලා මාලිමා සභාපති පෞද්ගලික වැඩවලට කැබ් එකක් ඉල්ලයි
හික්කඩුව නගර සභාවේ ජාතික ජන බලවේග සභාපතිවරයාගේ පරිහරණය වෙනුවෙන් කැබ් රථයක් ලබා දීමේ යෝජනාවක් ඉකුත් 02 වන දින ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.
එසේම එම වාහනය වෙනුවෙන් මාසයකට ඉන්ධන ලීටර් 300ක් ලබා දීමට ද අඳාළ යෝජනාව ඔස්සේ යෝජනා කර ඇත.
එමෙන්ම මේ යෝජනාවට අනුව සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 300ක් ලබා දීමටත් 2014 වසරේ දකුණු පළාත් මහ ඇමතිවරයාගේ ලිපියකට අනුව එම කැබ් රථය පෞද්ගලික කටයුතු වෙනුවෙන් භාවිත කරන්නේ නම් මාසයකට රුපියල් 300ක මුදලක් පළාත් පාලන අරමුදලට ගෙවිය යුතු බවටත් දක්ව ඇති බව සඳහන්.

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි
කෙසේ වෙතත් අඳාළ යෝජනාව උපුටා දක්වමින් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා විසින් මෙවැනි තත්ත්වයක් බලපිටිය ප්‍රාදේශීය සභාවේ සිදුව ඇති නම් එය මුද්‍රණ දෝෂයක් නොවේ නම් අතිශය ලැජ්ජා සහගත තත්ත්වයක් බවට සඳහන් කර ඇති බව වාර්තා වේ.