කෙහෙලිය රඹුක්වැල්ල මහතාට කල් ඉකුත් වූ විදුලි බිල් ගෙවන ලෙස දැනුම් දෙයි..
srilanka
Keheliya rabukwella
Electrasity bill
By Sithumi
ලංකා විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටින්නේ තම නිවස සඳහා කල් ඉකුත් වූ විදුලි බිල ගෙවන ලෙසටය.
12,056,803.38 කි. මෙය 2021 දෙසැම්බර් 22 වැනිදා සිට පරිභෝජනය කරන ලද විදුලිය සඳහා වූවක් බව ලංවිම ප්‍රකාශ කර ඇති අතර අද වනතුරු මුදල් ගෙවීමට අමාත්‍යවරයා අපොහොසත් වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
