තාත්තත් එක්ක සතුටින් ගිය දුව මෙහෙම දෙයක් වෙයි කියලා නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති...

Report

මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් අද (16) උදෑසන වාහනයක ගැටී අනතුරට ලක්ව තිබේ.

ප්‍රදේශ රැසකට දැඩි අනතුරු ඇඟවීමක්..අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙන්න..

ප්‍රදේශ රැසකට දැඩි අනතුරු ඇඟවීමක්..අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙන්න..

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පියා හා දියණිය වාහනයේ ගැටී ඇදවැටි ඇති අතර එම අවස්ථාවේදී වෙනත් වාහනයකට දියණියගේ හිස යට වී ඇති බව වාර්තා වේ.

අනතුරට ලක්වූ 17 හැවිරිදි දියණිය එම ස්ථානයේ ම මියගොස් ඇති අතර ඇය මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

අනතුරින් පියාට කිසිදු තුවාලයක් සිදු වූ නොමැති බවයි වාර්තා වන්නේ.

ගුරුවරියක් සිසුවෙකුට වශී වෙයි..අම්මා මුත්තා කාලෙවත් මෙහෙම දේවල් නම් වෙලා නෑ..

ගුරුවරියක් සිසුවෙකුට වශී වෙයි..අම්මා මුත්තා කාලෙවත් මෙහෙම දේවල් නම් වෙලා නෑ..

"ට්‍රැෆික් එක තිබුණා . එක පාරම වාහනයටක් දැම්මා මම බ්‍රේක් කරා. මට හිතා ගන්න බෑ ලිස්සලා වැටුණා. දෙන්නාම එක පැත්තට වැටුනේ. කොහොම හරි වාහනයක් උඩින් ගිහින් තියෙනවා. මම දකිනකොට වෙලා ඉවරයි."

….…………………………………………………………………………………

You may like this video 👇