කැඩුණු පාරක් නිසා ගමක්ම අනතුරේ.. යන්නත් බය‍යි.. යන්න අඩි දෙකක්වත් ඉඩ නෑ.. හැටි දැක්කනම් පාරේ..(VIDEO)

Report

මේ දිනවල ඇද හැලෙන වර්ෂාපතනයත් සමගින් මහනුවර පාතදුම්බර වත්තේගම යටවර ප්‍රදේශයේ පෝරකෑල්ල අතුරු මාර්ගයේ පාලම අසල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගම්වාසීන් සඳහන් කළේ දීර්ඝකාලීනව බලධාරීන්ගෙන් මෙම මාර්ගය සංවර්ධනයට ඉල්ලීම් කළ ද නඩත්තු කටයුත්තක් සිදු නොවූ බවයි.

ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අහිතකර මට්ටමට ඇවිත්.. ඒත් එක්කම.. වහාම, ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අහිතකර මට්ටමට ඇවිත්.. ඒත් එක්කම.. වහාම, ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

එමෙන්ම, මෙම ගම්මානයේ පවුල් 20 , 30 අතර ජීවත් වන බවත් ගම්මුන්ට යෑම සඳහා පාරක් නොමැති බැවින් හැකි ඉක්මනින් පාර සකසා දෙන ලෙස ගම්වාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

.