කැන්ඩි කණ්ඩායමට කොළඹින් ලැබුණු අභියොඉගය.

Cricket Sri Lanka
By Sithumi Dec 17, 2022 04:48 PM GMT
Sithumi

Sithumi

Report

LPL ක්‍රිකට් තරගාවලිය යටතේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර තරගය ද අද (17) පැවැත්වුණා. 


එහි කාසියේ වාසිය දිනාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.  

ඒ අනුව කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවකදී සියල්ලන් දැවී ලකුණු 109ක් රැස් කළ අතර තරගය ජයගැනීම සඳහා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ට හිමිවී ඇති ඉලක්කය ලකුණු 110ක් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41ක් ලබා ගත්තා. 

 කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්න කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now