පෙට්‍රල් සහ ඩීසල් හෙට දින බෙදාහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Kanchana Wijesekera
By krishani Jun 07, 2022 07:57 AM GMT
krishani

krishani

Report

පෙට්‍රල් සහ ඩීසල් හෙට(08) දින සිට යලි සාමාන්‍ය පරිදි පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සැලසුම් කර තිබූ ඉන්ධන නෞකාවලට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ නිසා මෙම තීරණයට එළඹි ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join