විදුලි බිල ගැන ඇමති කංචන සෝභිත හිමිට කිව්ව දේ..
By Sithumi
විදුලි බිල නොගෙවන අයගේ විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කරන්නේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමිනි.
තම විහාරස්ථානයේ විදුලි බිල රුපියල් ලක්‍ෂ තුනක් දක්වා ඉහල ගොස් ඇති බවත් එනිසා විදුලි බිල නොගෙවන බවත් උන් වහන්සේ පසුගියදා මාධ්‍ය හමුවක් අමතමි් පැවසූහ.