උසාවිය ළඟ පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

Report

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පසුගිය 26 වැනිදා පොලිස් නිලධාරීයෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට, කළුතර නාගරික මන්ත්‍රීවරයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ, සිද්ධියට අදාළ වීඩියෝ පට පරීක්ෂාකර සැකකරු හදුනාගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මොහු කලුතර බස් නැවතුම්පොළ අසළදී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොම්පඤ්ඤවීථිය පොලිස් ස්ථානය වෙත භාරවී තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න