''අද අනුරාධපුරයට මාලිමාවෙන් උත්තරයක්'' - කහටගස්දිගිලියේ දැවැන්ත රැලිය ඇරඹෙයි [VIDEO]
By Malith Madushan
‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ මැයෙන් සංවිධාන කර ඇති ජන රැලිය අද (13) ඉරිදා කහටගස්දිගිලියේදී මේ වනවිට ආරම්භ වී තිබේ. මෙම ජන රැලිය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද තවත් සුළු වේලාවකින් එක්වීමට නියමිත බව වාර්තා වේ. නවතම තොරතුරු සජීවීව පහතින් නැරඹිය හැකිය.