කැම්පස් වල ඉන්න ජවිපෙ සහ පෙරටුගාමී සිසුන් මත්ද්‍රව්‍ය වලට හුරුවෙලා කරන අපරාධ ගැන SBගෙන් හෙළිදරව්වක්. (VIDEO)
Sri Lanka Politician
By Wayomi
අද වන විට ශ්‍රී ලංකවේ සෑම විශ්ව විද්‍යාලයකම උපාධිය නොකර බලහත්කාරයෙන් සිසුන් හත් අටසියයක් පමණ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක ප්‍රකාශ කරනවා.
ඔහු එහිදී පවසන්නේ, ඉන්න සිසුන් උපාධියක් කරන්න උනන්දුවක් නොක්දක්වන බවත්,සියලු දෙනාම ජනතා විමුක්ති පෙරමුණේ හෝ පෙරටුගාමී පක්ෂයේ දේශපාලනය කරන බවත්, ඔවුන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා විවිධ අපරාධ වලට යොමු වී ඇති බවයි.
මන්ත්‍රී එස්. බී. දිසානායක මෙම කරනු අවධාරණය කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම සිදුවීමට අමතරව විශ්ව විද්‍යාල සිසුන් විසින් මීට පෙර සිදු කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් කිහිපයක් ගැනද කරණු දැක්වූයේ මෙලෙසින්,