ජූලි 9ය මහා පෙරළිය..මොකක්ද මේ වෙන්න යන්නේ..? ප්‍රබලයන් රැසක් එක් වෙයි..! (VIDEO/ PHOTOS)

Sri Lankan protests Sri Lanka SL Protest Inter University Students Federation
මාස 1 කට පෙර
Sewvandhi

Sewvandhi

ජූනි නමය රට පුරාම ජනයා එක්ව විශේෂ ලෙස අරගල පැවැත්වීමට සංවිධානය වන බව සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙනවා .

මේ සඳහා සංවිධාන රැසක් සූදානම්ව සිටින බව සමාජ මාධ්‍ය පිරික්සීමෙන් දක්නට ලැබෙනවා . එමෙන්ම මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද, ජූනි 8 හෙට දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ද අරගලයක් දියත් කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වී තිබේ. 

 සමාජ මාධ්‍ය තුළ රැල්ලක් මෙන් ජූලි 9 ජනපති එලවන සටන නමින් අරගෙන මාලාවක් දියත් කිරීමට සූදානම් බව දක්නට ලැබේ.

එමෙන්ම ප්‍රබල ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා ද වීඩියෝවක් මගින් විරෝධතාවයට සියල්ලන්ටම එක් වන ලෙස දන්වා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery