ජූලි 9ය මහා පෙරළිය..මොකක්ද මේ වෙන්න යන්නේ..? ප්‍රබලයන් රැසක් එක් වෙයි..! (VIDEO/ PHOTOS)
ජූනි නමය රට පුරාම ජනයා එක්ව විශේෂ ලෙස අරගල පැවැත්වීමට සංවිධානය වන බව සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙනවා .
මේ සඳහා සංවිධාන රැසක් සූදානම්ව සිටින බව සමාජ මාධ්‍ය පිරික්සීමෙන් දක්නට ලැබෙනවා . එමෙන්ම මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද, ජූනි 8 හෙට දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ද අරගලයක් දියත් කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වී තිබේ.
සමාජ මාධ්‍ය තුළ රැල්ලක් මෙන් ජූලි 9 ජනපති එලවන සටන නමින් අරගෙන මාලාවක් දියත් කිරීමට සූදානම් බව දක්නට ලැබේ.
එමෙන්ම ප්‍රබල ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා ද වීඩියෝවක් මගින් විරෝධතාවයට සියල්ලන්ටම එක් වන ලෙස දන්වා සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |




















