විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් ගැටලුව මහා නාහිමිවරුන් අතට - අමාත්‍ය නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි

Report

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් ජනපතිට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අදහස් දැක්වීමක් සිදු කළේය.

අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ, මහනාහිමිවරුන් ඉදිරිපත් කළ ලිපියේ අන්තර්ගත කරුණු සහ අනෙකුත් සාධක සලකා බැලීමෙන් අනතුරුව, රජය මේ සම්බන්ධයෙන් උන්වහන්සේලා සමඟ ඍජුව සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි.

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

ඒ අනුව, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ තමා මහා නාහිමිවරුන් මුණගැසුණු බව අමාත්‍යවරයා තහවුරු කර සිටියේය.