පාසල් ආරම්භයේ අර්බුදයක්.. ජෝසප් ස්ටාලින් මාධ්‍යට කියූ විශේෂ ප්‍රකාශය (VIDEO)
Ministry of Education
Sri Lanka
By Sithumi
පාසල් ආරම්භ කිරීමේදී අර්බුදයක් පැන නැගී ඇති බව සමස්ත ලංකා ගුරු සංගමය සභාපති ජෝෂප් ස්ටාලින් මහතා මාධ්‍ය වෙත මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඔහු එහිදී කියා සිටින්නේ පාසල් ආරම්භයේ දීම ළමුන්ට පාසල් වෙත පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් වල ඉතා දැඩි අපහසුතාවයක් පවතින බවයි.
මේ හේතුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශකර සිටියා.
ඔහුගේ එම සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |