අධ්‍යාපනවේදී උපාධිධාරින් වසර ගාණක් ගෙදර මේක බරපතල ප්‍රශ්නයක් අධ්‍යාපන ඇමතිගේ වත්මන් ක්‍රියාව අපි හෙලා දකිනවා - ජෝසප් ස්ටාලින් [VIDEO]

Report

අධ්‍යාපනවේදී උපාධිධාරීන් මේ වන තුරුම අවුරුදු ගණනාවක් යනතුරු පත්තිම් නොලබ නිවසේ රැඳී සිටින අතර ඔවුන් වෙනුවෙන් මේ වන විටත් ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිද යන්න බව ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රශ්න කරයි.

එමෙන්ම මෙවන විට ගුරු හිඟයක් පවතිනන අතර එය සම්පූර්ණ කිරීමට රජය ක්‍රියා මාර්ග නොගන්නේ ඇයිද යන්න ඔහු මෙහිදී ප්‍රශ්න කරයි.

සජබය ඇතුළේ තියෙන කුණු, ආණ්ඩුවෙන් අතුගාලා පිරිසිදු කිරීම ගැන අපේ විරෝධයක් නෑ - බුද්ධික පතිරණ

සජබය ඇතුළේ තියෙන කුණු, ආණ්ඩුවෙන් අතුගාලා පිරිසිදු කිරීම ගැන අපේ විරෝධයක් නෑ - බුද්ධික පතිරණ

එමෙන්ම රජය ගැසට් නිවේදන ඉදිරිපත් කරමින් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පවා ගෞරව උපාධි පිරිනැමීමට අවසර ලබා දී ඇති අතර මේ වනවිට පෞද්ගලික විශ්ව විද්‍යාල රැසක් තැනින් තැන ඉදි වෙමින් ප්‍රමිතියකින් තොරව උපාධි ලබාදීමේ ක්‍රියාවලියක නිරත වන බවද ඔහු වැඩිදුරටත් සිය කතාවේ සඳහන් කරයි.

අවසාන වශයෙන් ඔහු දිගින් දිගටම පැවසුවේ අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට නිසි අවස්ථාව ලබා දී ඔවුන් වෙනුවෙන් නිසි පියවරක් ගත යුතු බවයි.

රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතකයා අල්ලන්න දියණියගෙන්ම උදව් - අනියම් බිරිඳ බාල සහෝදරියගේ වේසෙන් කෙල්ලෝ ජෝඩු කරලා - කරපු සියල්ල වමාරයි

රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතකයා අල්ලන්න දියණියගෙන්ම උදව් - අනියම් බිරිඳ බාල සහෝදරියගේ වේසෙන් කෙල්ලෝ ජෝඩු කරලා - කරපු සියල්ල වමාරයි