හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සී.අයි.ඩී.යට..
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී ඉකුත් 9 වනදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද(23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |