හැමෝම බලාගෙන ඉන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන පොහොට්ටුව ඇතුළෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

හැමෝම බලාගෙන ඉන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන පොහොට්ටුව ඇතුළෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.. | 2024 Presidential Election

ඒ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

අද (31) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ රැස්වීමක් පක්ෂ මූලස්ථානයේ දී පැවතියේ ය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේ ය. 

SINOPEC ඉන්ධන මිල ගැනත් තීරණයක් - රටම බලන් හිටිය ඉන්ධන මිල ගැන සම්පූර්ණ විස්තරය මෙතනින්..(UPDATE)

SINOPEC ඉන්ධන මිල ගැනත් තීරණයක් - රටම බලන් හිටිය ඉන්ධන මිල ගැන සම්පූර්ණ විස්තරය මෙතනින්..(UPDATE)


මේ අතර, 2024 ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබෙනවා.

සම්පූර්ණ විස්තරය පහතින්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන අපේක්ෂකයා මෙන්න..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන අපේක්ෂකයා මෙන්න..