ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ භයානක අනතුරේ වීඩියෝව (VIDEO)
Corona virus
Sri lanka
covid 19
train accsident
By Sithumi
අංක 50 දුම්රිය මැදිරි කට්ටලය මාලිගාවත්ත අංගනය වෙන රැගෙන යන අතරතුර ගාල්ල රිච්මන්ඩ් කන්ද දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මිට්සුබිෂි පෙජරෝ වර්ගයේ ජීප් රථයක් ගැටීමෙන් අද(11) පස්වරුවේ එම ජීප් රථය අනතුරට ලක් වී තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න
රූපරාමු ස්තුතිය - #accident_1st✔️
රූපරාමු ස්තුතිය - #accident_1st✔️
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |