ජෙෆ්රි බාවා පදනම පාර්ලිමේන්තුවට උපදේශන සේවා ලබාදෙයි

Parliament of Sri Lanka Latest Headlines Sinhala news gagana news
By Shehan Sep 04, 2025 08:57 AM GMT
Shehan

Shehan

Report

ජෙෆ්රි බාවා පදනම පාර්ලිමේන්තු ඉදිකිරීම්වලට නොමිලේ උපදේශන සේවා ලබාදීමට තීරණය කර ඇති අතර, මුල් සැලැස්මට හානි නොවන පරිදි ඉදිකිරීම් සිදුකරන ලෙස ඉල්ලා ඇත.

ජෙෆ්රි බාවා මහතා විසින් ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය කරන ලද පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ, අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් ඉදිවූ අතර, ජපන් සමාගමකට එම කටයුතු පවරන ලදී.

ඉදිකිරීම 1982දී අවසන් වූ අතර, 1982 අප්‍රේල් 29 වනදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් වගේ බොරු එකක් හදලා කෝටි 600 ට විඳලා

ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් වගේ බොරු එකක් හදලා කෝටි 600 ට විඳලා

ජනාධිපති ෂැංහයි සමුළුවට සහභාගි නොවුනු හේතුව මෙන්න

ජනාධිපති ෂැංහයි සමුළුවට සහභාගි නොවුනු හේතුව මෙන්න

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්