නාමල් බෙල්ල මුලින් හිර වෙන ලකුණු.. නාමල්ට රු මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස දුන් චෝදනාවට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

Report

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ එම සමාගමට නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති භූමිය කඩිනමින් ලබාගැනීම වෙනුවෙන් සහාය දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාව යටතේ බව වාර්තා වේ.

එසේම ඇය අවස්ථා තුනකදී අදාළ මිලියන 70ක මුදල නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇති බව පවසයි.

මේ අතර සැකකාරිය අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ලෝකෙම හොයා ගෙන එන ලංකාවේ රාවණා ඇල්ල දියඇල්ල ආයේ බලන්න වෙන් නෑ.. ඇතුල්වීම තහනම් කරමින් දැන්වීමක්

ලෝකෙම හොයා ගෙන එන ලංකාවේ රාවණා ඇල්ල දියඇල්ල ආයේ බලන්න වෙන් නෑ.. ඇතුල්වීම තහනම් කරමින් දැන්වීමක්

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්