ලාංකිකයන්ට ඉතාලියේ රැකියා අවස්ථාවන්..

Italy
By krishani Feb 18, 2023 07:07 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ඉතාලියේ රැකියා අවස්ථා හිමිකරදීමේ අරමුණින් සංක්‍රමණික සේවක සැලැස්ම ක්‍රියාත්මක කිරිමේ ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකාව වෙත ඉතාලියේ සංචාරකයින් වැඩි වශයෙන් යොමුකර කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ද එරට එකගතාවය පළ කර ඇත.

මෙරට ආර්ථික ස්ථාවරත්වයට සංචාරක ක්ෂේත්‍රයේ මූලික දායකත්වය ලබාදෙන බවත් එම ක්‍ෂේත්‍රය සංවර්ධනයට දායකත්වය ලබාදෙන බවත් ඉතාලි රජය ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join