දරුණු ඊශ්‍රායල ප්‍රහාරයකින් හූති අගමැති ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ජීවිතක්ෂයට
By Kaushi
ඊශ්‍රායල ප්‍රහාරයකින් යේමනයේ හවුති රජයේ ප්‍රධානියා සහ අමාත්‍යවරුන් ගණනාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හවුති නායක මහ්දි අල්-මෂාට්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම කණ්ඩායම මඟින්ම පවත්වාගෙන යනු ලබන ප්‍රවෘත්ති ඒජන්සියක් මේ බව සඳහන් කරන බව විදේශ මාධ්‍ය ප්‍රකාශ කරයි.
ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (28) සානාහිදී ප්‍රහාරය එල්ලවූ බවයි එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ.