අද තමයි දවස - ලෝක යුද්ධයක ආරම්භය හෝ අවසානය

Report

 අද (06) දින ඊජිප්තුවේ කයිරෝ නුවරදී ඊශ්‍රායල සහ හමාස් නියෝජිතයින් අතර නිල නොවන සාකච්ඡා පැවැත්වේ.

මෙම සාකච්චාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම සැලසුමේ කරුණු හා ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කිරීම පිලිබදව තීරණය කරනු ඇත.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙපාර්ශ්වයේ නියෝජිතයින්ට අමතරව අමෙරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිතයින් ලෙස ස්ටීව් විට්කොෆ් සහ ජනපතිගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් ද සහභාගී වන බවයි.

මාර වැඩක් - තමිල්නාඩු මහ ඇමතිත් කච්චතීවු ඉල්ලයි

මාර වැඩක් - තමිල්නාඩු මහ ඇමතිත් කච්චතීවු ඉල්ලයි

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට