තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කරයි
COVID19
ISOLATED
TRAVEL RESTRICTION
INFECTIONS
QUARANTINE
By Sewvandhi
අද (15) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පොලිස් බලප්‍රදේශයේ මමන්ගම් ප්‍රදේශයේ එලෙස හුදකලා බව ඉවත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |