අද දිනයේ හුදකලා කර ඇති ප්‍රදේශ හා හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ
covid19
isolated
infections
quarantine
travel restriction
By Sithumi
අද (10) අලුයම සිට කෑගල්ල පොලිස් වසමේ මලවිට ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ගොලින්දවත්ත 03 කොටස හුදකලා කර තිබෙනවා.
ඒ පිළිබඳව සහ අද අලුයම සිට හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ පහතින් දැනගත හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
