තවත් ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ
covid19
isolated
quarantine
travel restriction
By Sewvandhi
කුරුණෑගල, මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරී වසම් 7ක් අද අළුයම 6 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
