තවත් ප්‍රදේශයක හුදෙකලා බව ඉවතට

covid 19 Isolated rajagiriya
By Sithumi Jul 12, 2021 11:34 AM GMT
Sithumi

Sithumi

Report

අද (12) පස්වරු 2.30 සිට ක්‍රියාත්මක පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක හුදකලා බව ඉවත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, වැලිකඩ පොලිස් බලප්‍රදේශයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් නිදහස් කළ බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now