දිවයින පුරා විශේෂ මෙහෙයුම් වලින් වැරදිකාර පුද්ගලයින් රැසක් පොලිස් දැලේ

Report

ලංකාව පුරා මේ වනවිට සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පුද්ගලයින් 28,333දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කර  තිබේ.

එහිදී විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 263දෙනෙකු සහ වරෙන්තුකරුවන් 141දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 424දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නීති විරෝධී මත්පැන් බෝතල් 109ක් සමග කාන්තාවක් කොටු

නීති විරෝධී මත්පැන් බෝතල් 109ක් සමග කාන්තාවක් කොටු

හිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට භාර වෙයි

හිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට භාර වෙයි