නගර සභාවක සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි - හේතුව මෙන්න

Report

ජාතික ජන බලවේගයට පාලන බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී.ප්‍රේමදාස මහතා අද (06) මාසික රැස්වීමේදී සභාපතිධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබේ.

එතුමා සදහන් කළේ පුද්ගලික හේතුවක් නිසා තමා බලන්ගොඩ නගර සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වෙන බවයි.

මෙම සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(06) උදැසන බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ආරම්භ විය.

එහිදී සභාපති කේ.ජී.ප්‍රේමදාස මහතා සිය කතාව අවසන් කරමින් තමා සභාපති ධුරයෙන් පුද්ගලික හේතු මත ඉල්ලා අස්වෙන බව සඳහන් කරන ලදි.

සභාපතිවරයාට ඉල්ලා අස් නොවෙන ලෙසට මෙහිදී සභාවේ මන්ත්‍රිවරුන් ඉල්ලා සිටින ලදි.   

කෝටි 50 ක කුෂ් මෙරටට ගෙනා තුන්දෙනෙක් ගුවන් තොටුපළේ දී කොටු

කෝටි 50 ක කුෂ් මෙරටට ගෙනා තුන්දෙනෙක් ගුවන් තොටුපළේ දී කොටු

ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න