පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභාවකට යෝජනාවක්

Report

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නිසි මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අද(06) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇත.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

එමෙන්ම ඊට පාර්ලිමේන්තුවේ එකඟතාවයද හිමිව තිබෙනවා.

එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ සඳහන් වේ.

මේ අවුරුද්දෙදි සුවසැරියට කරන්න යන දේ මෙන්න

මේ අවුරුද්දෙදි සුවසැරියට කරන්න යන දේ මෙන්න

හර්ෂ ද සිල්වාගෙන් අලුත් වැඩක්

හර්ෂ ද සිල්වාගෙන් අලුත් වැඩක්