රනිල්ගේ නඩුවෙන් ලොක්කෝ දෙන්නෙක් ඉවත් වෙයි - මෙන්න විස්තරේ

Report

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

2023 දී තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට කළ පෞද්ගලික සංචාරයකදී රුපියල් ලක්ෂ 169 ක මහජන මුදල් අවභාවිත කළ බවට රනිල්ට චෝදනා එල්ල වී තිබේ. මෙම නඩුවේදී අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහට ඇප ලැබී තිබේ.

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

මෙම තත්ත්වය තුළ, නඩුවට සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

මේ අතර, රනිල්ගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෑතකදී එක්සත් රාජධානියට ගිය බවට තොරතුරු නිකුත් වීම කැපී පෙනේ.

මිලියන 10 ක් දක්වා නිවාස ණය - මෙන්න විස්තරේ

මිලියන 10 ක් දක්වා නිවාස ණය - මෙන්න විස්තරේ