සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Report

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති ආකාරයට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) දිනෙන් අවසන් වේ.

එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක් - දරුවන්ගේ හා ගුරුවරුන්ගේ අවධානයට

උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක් - දරුවන්ගේ හා ගුරුවරුන්ගේ අවධානයට

අ.පො.ස. (සා.පෙළ) 2025(2026) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 2025 දෙසැම්බර් 25 වනදා ආරම්භ කෙරුණු අතර, එලෙස ඉදිරිපත් කරන අයදුම්පත් ජනවාරි 08 වනදා දක්වා භාරගන්නා බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.  

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය