ඉන්දුනීසියාවත් විනාසයි - ගංවතුරෙන් 14 දෙනෙකු මරුට

Report

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇත.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සදහන් වෙයි.

ආපදාවට පත්වුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා ගලවා ගැනීමේ භටයින් 16 දෙනෙකු යොදවා ඇති බව එරට බලධාරීන් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි