ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නෙතටත් කඳුළු උනයි - සමාජ මාධ්‍ය කළඹමින් ආදරණීය දියණිය යුගදිවියට[PHOTOS]
දියණියකගේ විවාහය කියන්නේ ඉතින් මව්පියන්ට තමන්ගේ ජීවිතේ සතුටුම වගේම දුක හිතෙනත් දවස්ක්නේ.
මොකද කිව්වොත් දියණියකගේ විවාහයෙන් පසුව ඇයගේ වෙන්වීම මව්පිය පාර්ශවය දරාගන්නේ හරිම වේදනාවෙන්.
ඒක දියණියක් ඉන්න කොයි කාටත් පොදු ධර්මතාවක්.
''නිසි සම්මානය නොලැබුනේ නිසි ඇගයීම නොලැබුනේ නිසි වටිනාකම නොලැබුනේ පාසැල් ශිෂ්‍යාවට විතරක් නෙවෙයි '' ධනංජයගෙන් සම්මාන උළෙලවල් ගැන ආන්දොලනාත්මක කතාවක් එළියට
ඉතින් මේ මේ කියන්න යන්නේ ලංකාවේ කවුරුත් හොඳින් හඳුනන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත් පසුගිය දවසක එවැනිම වේදනාවකට මුහුණ දුන් බව.
ඒ ඔහුගේ ආදරණීය දියණිය පසුගිය දවසක යුගදිවියට එළඹීමත් සමඟ.
සමාජ මාධ්‍ය තුළ මේ අපූරු උත්සවයේ ඡායාරූප කිහිපයක්ම දැකගන්න ලැබුණා.


