ඇවිලුණු සෙනහසේ කැදල්ල වගේම තවත් ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස රැසක් - ලබන 15 රටේම කරන්න යන දේ

Report

වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත සමීක්ෂණයක් එළඹෙන 15 වැනි දින සිදුකරන බවට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව එම කාර්යාලය සදහන් කරන්නේ ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් අඛණ්ඩව තොරතුරු ලැබෙන බවයි.

එසේම ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳු මහතා ප්‍රකාශ කර ඇත්තේ එම සමීක්ෂණයේදී වැඩිහිටි නිවාසවල සිටින, වයස අවුරුදු 50ට අඩු ආබාධ සහිත පුද්ගලයින් වෙනත් ස්ථානවල රැඳවිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බවයි.

බටගොඩ ගිනිගත් 'මව්පිය සෙවන' රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂට ඇප

බටගොඩ ගිනිගත් 'මව්පිය සෙවන' රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂට ඇප

හොරණ, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්න ලියාපදිංචි නොකළ එකක් බවට කරුණු වාර්තා වීමත් සමඟ මෙරට වැඩිහිටි නිවාස ලියාපදිංචිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇත.

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්