කෙල්ලව ගෙනිච්චා... කොල්ලව පාවා දුන්නා ...කෙල්ල ඉන්න තැන ගැන හෝඩුවාවක්... මොලකරු පද්මේද?

CID - Sri Lanka Police Sri Lanka Police Crime Branch Criminal Investigation Department Law and Order Ishara sewwandi
By Shehan Mar 16, 2025 05:38 AM GMT
Shehan

Shehan

Report

අළුත්කඩේ අධිකරණයේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි මාලදිවයිනට පලා ගොස් ඇති බව වාර්තා වේ.

මුහුදු මාර්ගයෙන් ඇයව මාලදිවයිනට රැගෙන ගොස් ඇත්තේ විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු විසින් බව ද සඳහන් වේ.

Trending Today

මහින්ද සැර වෙයි - හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන නිවේදනයක්

මහින්ද සැර වෙයි - හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන නිවේදනයක්

ගණේමුල්ලේ සංජීව ඝාතනයට පත් වූ දින සිටම ඇය සොයා රට පුරා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් සිදු කරමින් පවතී.

ඉෂාරා සෙව්වන්දි පිළිබඳ සියලු තොරතුරු මේ වන විට මෙරට ආරක්ෂක අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ සමඟ හුවමාරු කර ඇති අතර, එය කර ඇත්තේ ඇය ඉන්දියාවට පලා ගියහොත් ඇයව අත්අඩංගුවට ගැනීම පහසු කිරීමේ අරමුණ ඇතිවයි.

ReeCha