යුද ගින්නේ හිණිපෙත්තටම - ඇමරිකානු සොල්දාදුවන් ඉරානයේ ගොඩබිමට ඇතුලට? මගබලා සිටින ඉරාන හමුදාව

Report

සිය රටේ හමුදාවන් ඇමරිකානු සොල්දාදුවන් ගොඩබිමට පැමිණෙන තෙක් බලා සිටින්නේ ඔවුන්ට දැඩි ලෙස පහරදීමට බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ප්‍රකාශ කර ඇත.

ඒ, නාවිකයන් සහ මැරීන් භටයින් 3,500කුගෙන් සමන්විත යූ එස් එස් ට්‍රිපොලි යුද නෞකාව කලාපයට පැමිණ ඇති බවට ඇමරිකාව නිවේදනයෙන් කිරීමත් සමඟයි.

තවත් රටක් ඇවිලෙයි - එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයෙන් වන්දි ඉල්ලයි

තවත් රටක් ඇවිලෙයි - එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයෙන් වන්දි ඉල්ලයි

ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා වැඩිදුරටත් පැවසුවේ සතුරු කණ්ඩායම් ප්‍රසිද්ධියේ සාකච්ඡා සඳහා ඉඟි පල කරන අතරතුර, රහසින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා කුමන්ත්‍රණය කරන බවයි.

පෙන්ටගනය ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත.

රතු මුහුද කැළඹෙයි - යේමනයේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වේ

රතු මුහුද කැළඹෙයි - යේමනයේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වේ

ඊශ්‍රාලයෙන් දරුණු ප්‍රහාරයක් - ඉරානයේ ගම්මාන දෙකක් වනසයි - පුද්ගලයන් ජීවිතක්ෂයට

ඊශ්‍රාලයෙන් දරුණු ප්‍රහාරයක් - ඉරානයේ ගම්මාන දෙකක් වනසයි - පුද්ගලයන් ජීවිතක්ෂයට