ලෝකෙටම සුබ ආරංචියක් ලැබෙයිද ?- ඉරාන - අමෙරිකා සාකච්ඡා මේ සතියේ
මාසයක් පුරා පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය 'මෙම සතියේ' වොෂින්ටනය සමග සාකච්ඡා පවත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සදහන් කර තිබේ.
නමුත් ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල වි ඇති බවද වාර්තා වේ.
ඉරානය මින් පෙර කිසිදා නොදුටු විනාශයක් - මුළු ඉරානයෙම තවත් ඉලක්ක 3,554ක් ඉතුරු බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්