ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

Report

ඉරානයේ න්‍යෂ්ටික යටිතල පහසුකම් වෙත එරෙහිව එක්සත් ජනපදය දියත් කළ “මිඩ්නයිට් හැමර්” මෙහෙයුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර ගිය ප්‍රකාශයක් ඉන්දියානු පුවත්පත් තොරතුරු කාර්යාංශයේ (PIB) පරීක්ෂණ ඒකකය ප්‍රතික්ෂේප කර ඇත.

ඊශ්‍රායලයේ මිසයිල ඉවරයි - වහාම දෙන්නයි ඇමරිකාවෙන් ඉල්ලයි

ඊශ්‍රායලයේ මිසයිල ඉවරයි - වහාම දෙන්නයි ඇමරිකාවෙන් ඉල්ලයි

PIB ආයතනය ඔවුන්ගේ නිල X (ට්විටර්) ගිණුමේ පැහැදිලි කර ඇති පරිදි, මෙම මෙහෙයුම සිදුකරන අවස්ථාවේදී ඇමරිකාව ඉන්දියානු ගුවන් අවකාශය භාවිතා කළේ නැත.

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

මෙම කරුණ තහවුරු කරමින් එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් මාධ්‍ය හමුවකදී ලබාදුන් පැහැදිලි කිරීම් ආයතනය උපුටා දක්වා ඇත.

රට පුරා තෙල් පෝලිම් - තෙල් නැතිකරන්නද යන්නේ?

රට පුරා තෙල් පෝලිම් - තෙල් නැතිකරන්නද යන්නේ?

ඇමරිකානු ගුවන් යානා මෙහෙයුම සඳහා වෙනත් ගුවන් මාර්ග භාවිතා කළ බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා තොරතුරු දක්වා ඇති අතර, ඉන්දියානු ගුවන් අවකාශය භාවිතය සම්බන්ධ ප්‍රකාශ පදනම් විරහිත බව PIB ආයතනය පෙන්වා දී ඇත.