උණුසුම මැද ලෝකෙම හැරිලා බලපු ආරංචිය - ඉන්දීය නෞකාවලට හෝමුස් හරහා යාත්‍රා කිරීමට ඉරානයෙන් අවසර?

By Kaushi Mar 12, 2026 10:35 AM GMT
Report

ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් සියයට 40ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය ධජය සහිත තෙල් නෞකාවලට යාත්‍රා කිරීමට ඉරානය එකඟ වී ඇති බවට යම් යම් තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ඉන්දීය රජයේ ආරංචි මාර්ගයක් මගින් තහවුරු කර ඇතත් එවැනි කිසිදු එකඟතාවක් ඇති බවට ඉරාන ආරංචි මාර්ගයක් විසින් ප්‍රතික්ෂේප කරන බව සඳහන්.

හෝමූස් සමුද්‍ර සන්ධිය යනු ලොව වැදගත්ම සමුද්‍රීය මුරපොළකි.

ගෝලීය බොරතෙල් සහ ස්වාභාවික වායු නැව්ගත කිරීම්වලින් සැලකිය යුතු කොටසක් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම ස්ථානය හරහායි.

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ඇමරිකාව ප්ලෑන් එක වෙනස් කරයි ඉරානෙට අලුත් විදිහට පහර දෙන්න සූදානම් - කරන්න යන දේ මෙන්න

ඇමරිකාව ප්ලෑන් එක වෙනස් කරයි ඉරානෙට අලුත් විදිහට පහර දෙන්න සූදානම් - කරන්න යන දේ මෙන්න

මැදපෙරදිග ඇවිලෙන යුද්ධෙන් ලංකාවට වෙන්න යන දේ ගැන මහින්ද කට අරී

මැදපෙරදිග ඇවිලෙන යුද්ධෙන් ලංකාවට වෙන්න යන දේ ගැන මහින්ද කට අරී