ඉරානයේ යෝධ ශක්තියක් බිද වැටෙයි - නාවික හමුදාපති මියගිය බව නිල වශයෙන් තහවුරු කරයි

Report

ඉරානය විසීන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසිරි (Alireza Tangsiri) මියගිය බව නිල වශයෙන් තහවුරු කර ඇත.

පසුගිය සතියේදී ඊශ්‍රායල හමුදාව එල්ල කළ ඉතා නිවැරදි සහ මාරාන්තික ප්‍රහාරයකින් මෙම හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මියගිය බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු මියගොස් ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතල තුවාල හේතුවෙන් බව ඉරානය පවසා ඇත.

යුද්ධය ඇවිලෙයි - ඉරාන නාවික 'හමුදාපති ඝාතනය කරයි - ආයෙනම් ලේසියෙන් යුද්දේ නවතින පාටක් නැහැ

යුද්ධය ඇවිලෙයි - ඉරාන නාවික 'හමුදාපති ඝාතනය කරයි - ආයෙනම් ලේසියෙන් යුද්දේ නවතින පාටක් නැහැ

"මෝඩ ඇමරිකානුවෝ ප්‍රශ්ණ අහනවා - ඒත් මම ආසයි ඉරානේ අල්ලන් තෙල් ගන්න - ට්‍රම්ප්ගෙන් අමුතු කතාවක් එළියට

"මෝඩ ඇමරිකානුවෝ ප්‍රශ්ණ අහනවා - ඒත් මම ආසයි ඉරානේ අල්ලන් තෙල් ගන්න - ට්‍රම්ප්ගෙන් අමුතු කතාවක් එළියට

යුද්ධය නරක අතට - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් මෙහෙයුමක් - ඉරාන රජය වෙනස් කල බව ට්‍රම්ප් කියයි

යුද්ධය නරක අතට - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් මෙහෙයුමක් - ඉරාන රජය වෙනස් කල බව ට්‍රම්ප් කියයි